#1 Economics Class in Sri Lanka

Quality Econ
For A/L Students

ආර්ථික විද්‍යා විශය සදහා අවශ්‍ය වන්නා වු ක්‍රමෝපායන් සහ සංකල්ප නව තාක්ෂණය උපයෝගී කරගනිමින් ඔබට වඩාත් සරල හා පහසු ලෙස ඔබ වෙත ලගා කිරීම අපගේ අරමුණයි.

Students

Island Ranks

Years Exp.

About The Mentor

Why Choose Quality Econ?

Classroom Experience

Watch how we make Economics simple

මා පැමිණි කටුක ගමන් මග අප ඔබට පහසු කරන්නෙමු.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන් උසස්පෙල විභාගයට මුහුණ දී ගම්පහ දිස්ත්‍රික්කයේ 12 වන ස්ථානය ලබා ගනිමින් කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුලු වී අන්තර්ජාතික ව්‍යාපාර පිළිබඳව විශේෂ උපාධි පාඨමාලවට සම්බන්ධ වීමත් සමග වෘත්තීය ගුරු ජීවිතයට ඇතුලු විය, ඒ තුලින් මා පසුපස එන්නා වූ දූ පුතුන්ගේ නෙත් පාදන්නට ඉඩ හසර ලැබීම වෘත්තීය දිවියකට එහා ගිය භාග්‍යයක් ලෙස සලකන්නෙමු........

Live + Recorded Classes
Past Papers Support
Personal Guidance

"ආර්ථික විද්‍යාව සෑම තැනකම පවතී, එය තේරුම් ගැනීම ලෝකය තේරුම් ගැනීමයි"

- Krishan Kasthuriarachchi

Check Your Exam Results

Stay updated with your latest test scores and track your academic progress in real time.

Available Batches

Tap a year to see details

💡 All classes include comprehensive study materials and past paper discussions

Class Timetable

ඔබට පහසු ආයතනය තෝරා ගන්න. පන්ති ශ්‍රී ලංකාව පුරා විවිධ ස්ථානවල පවත්වනු ලැබේ.

Class Schedule

All institutes & times

Udupila (උඩුපිළ)

Siyora (සියොරා)

Tuesday2027 A / L
15:30 - 17:30
ලංකාවටම / all over the Sri Lanka

Online - Quality ම Econ

Thursday2027 - A/L
19:00 - 21:00
Gampaha (ගම්පහ)

JMC

Monday2027 A / L
15:30 - 17:30

💡 New institutes are opening soon. Stay tuned!

Why Choose Us

Modern Teaching Features

අති නවීන තාක්ෂණය සහ ඔප්පු වූ ගුරු ක්‍රමවේද සමඟ උ.පෙ. ආර්ථික විද්‍යා අධ්‍යාපනයට විප්ලවවාදී ප්‍රවේශයක් අත්විඳින්න.

Loading testimonials...